සෑහෙන කාලෙකින් සටහනක් එකතු කරන්න බැරිව ගියේ ඉතා වැඩ අධිකව කාලය ගෙවුනු නිසයි. කෙසේ වෙතත් 2009 වර්ෂය අවසාන වීමට ඈත්තේ තව මාසයක් පමණයි :(.
ගොඩක් අය මගෙන් ඉල්ලීම් කරල තිබුන වෙබ් අඩවි නිර්මාණකරනයට සහ සංවර්ධනයට පිවිසීමට යම් මාර්ගෝපදේශනයක් ලබා දෙන්න කියල, ඉතින් ඒ සඳහා උපයෝගී කර ගන්න පුළුවන් සම්පත් විශාල සංඛ්‍යාවක් අතුරින් තෝරාගත් කිහිපයක් මෙසේ ගෙන හැර දක්වමි.
1. W3Schools:
2. Quackit:
3. Web Developers Notes:
4. Web Design Library:
- Photoshop basics tutorials
- HTML Tutorials
- CSS Tutorials
- JavaScript Tutorials
- PHP Tutorials
- Flash Tutorials
5. Webmonkey:
- Photoshop Web Graphics for Beginners
- PHP Tutorial for Beginners
- AJAX for Beginners
- Flash Tutorial for Beginners
6. Microsoft Beginner Developer Learning Center:
7. jQuery for Absolute Beginners:
8. 50 Great Photoshop Tutorials for Clever Beginners:
9. CSS-Tricks:
10. Andy’s Introductory JavaScript Tutorials:
ලැබෙන ප්‍රතිචාර අනුව ඉදිරියේදී ඔබ වෙනුවෙන් විශේෂ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තු ඇතුව අදට සමු ගනිමි.
Related posts:




November 14th, 2009 at 12:40 am
බොහොම වැදගත් ලිපි පෙළක්. දිගටම ලියන්න.
ජය වේවා!
November 14th, 2009 at 12:47 am
@Sudaraka
ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.
November 23rd, 2009 at 11:40 pm
ඇත්තටම ගොඩක් හොඳ ලිපියක්.. සේරම දේවල් එක තැනක තියනව.. දිගටම ලියමු.. අපෙන් සුභ පැතුම්!
November 23rd, 2009 at 11:48 pm
@KaniRockz … බොහොම ස්තුතියි දිරිගැන්වීමට
May 18th, 2010 at 3:37 pm
I came across your article, i think your blog is awsome, keep us posting.