30
Nov
ඔබට තවමත් Google Wave ගිණුමක් ලැබී නැත්නම් හෝ Google Wave අත්හදා බැලීමට කැමතිනම්, Comment එකක් මාර්ගයෙන් ඔබගේ Email ලිපිනය මට ලබාදෙන්න. තවත් ඇරයුම් 4ක් මා සතුව ඉතිරිව ඇති අතර තවත් 2ක් මගේ යහලුවකුගේ මාර්ගයෙන් ලබාදීමට කටයුතු කළ හැක. ඔබගේ Email ගිණුමේ රහස්‍යභාවය සහතික කරමි.
Google Wave පිළිබඳ තවමත් නොදන්නා කෙනෙක් වෙතොත් පහත Video එක බලන්න.
What is Google Wave ?
Related posts:




November 30th, 2009 at 1:32 pm
Google Wave ඇරයුමක් ලබාගැනීමට කැමැත්තෙමි.
November 30th, 2009 at 1:47 pm
@මධුරංග …. දින කිහිපයකින් ඇරයුම ලැබෙයි …. සුබපැතුම්
November 30th, 2009 at 2:04 pm
matath ekak ewanawada……
November 30th, 2009 at 2:09 pm
@shanaka … ඔබටත් ලබා දුන්න … සුබපැතුම්
November 30th, 2009 at 2:51 pm
මචෝ මටත් එකක් එවපන්කො
November 30th, 2009 at 2:55 pm
@sasika … ඔබටත් එව්ව …. සුබපැතුම්
Hurry UP GUYS … 3 More LEFT
November 30th, 2009 at 3:26 pm
thankz darshana
November 30th, 2009 at 8:44 pm
මටාාාත් එකක් එවනවද?
November 30th, 2009 at 8:50 pm
@Thushar …. කරුණාකර ඔබගේ Gmail ලිපිනය යොදාගෙන Comment එක submit කරන්න.
November 30th, 2009 at 9:23 pm
හරිද?? ඔන්න එහෙනමි ජීමේල් එකෙන් එව්වා මටත් එවන්න
November 30th, 2009 at 9:27 pm
@Thushar … ඔන්න ඔබටත් එව්ව …. සුබපැතුම්
December 1st, 2009 at 10:19 pm
මට පුළුවන් ඇරයුම් 15ක් පමණ දෙන්න. ඕනෙ මට එකක් එවන්න.
madhawa86(at)gmail.com
December 1st, 2009 at 10:30 pm
@මාධව …. ඔබටත් එව්ව … සුභපැතුම්
December 1st, 2009 at 11:08 pm
Mama Oyage Blog fan kenek Aiye… Matath ekak denawada…?
December 1st, 2009 at 11:12 pm
@suresh … අනිවා … ඔන්න ඔයාටත් එව්ව …. සුභපැතුම්
December 4th, 2009 at 1:34 pm
matath ekak ewanawada.please.
December 4th, 2009 at 1:41 pm
@ dinu … ඔබටත් එව්ව … සුභපැතුම්
December 16th, 2009 at 12:00 pm
Google Wave ඇරයුමක් ලබාගැනීමට කැමැත්තෙමි.
December 16th, 2009 at 4:48 pm
@ dishal … ඔබටත් එව්ව … සුභපැතුම්
December 27th, 2009 at 10:25 pm
It’s not so simply to make a not bad already written essays, essentially if you are occupied. I consult you to set buy essay and to be devoid from question that your work will be done by custom writing services