සෑහෙන කාලෙකින් සටහනක් එකතු කරන්න බැරිව ගියේ ඉතා වැඩ අධිකව කාලය ගෙවුනු නිසයි. කෙසේ වෙතත් 2009 වර්ෂය අවසාන වීමට ඈත්තේ තව මාසයක් පමණයි :(.
ගොඩක් අය මගෙන් ඉල්ලීම් කරල  තිබුන වෙබ් අඩවි නිර්මාණකරනයට සහ සංවර්ධනයට පිවිසීමට යම් මාර්ගෝපදේශනයක් ලබා දෙන්න කියල, ඉතින් ඒ සඳහා උපයෝගී කර ගන්න පුළුවන් සම්පත් විශාල සංඛ්‍යාවක් අතුරින් තෝරාගත් කිහිපයක් මෙසේ ගෙන [...]