30
Nov
ඔබට තවමත් Google Wave ගිණුමක් ලැබී නැත්නම් හෝ Google Wave අත්හදා බැලීමට කැමතිනම්, Comment එකක් මාර්ගයෙන් ඔබගේ Email ලිපිනය මට ලබාදෙන්න. තවත් ඇරයුම් 4ක් මා සතුව ඉතිරිව ඇති අතර තවත් 2ක් මගේ යහලුවකුගේ මාර්ගයෙන් ලබාදීමට කටයුතු කළ හැක. ඔබගේ Email ගිණුමේ රහස්‍යභාවය සහතික කරමි.
Google Wave පිළිබඳ තවමත් නොදන්නා කෙනෙක් වෙතොත් පහත Video එක බලන්න.
What is [...]



