07
Jan
ඔන්න එහෙනම් පොරොන්දු වූ පරිදි ඔබට නිසැක වශයෙන්ම වැදගත් වෙන ලිපියක් අද සටහනට එකතු කරන්නයි යන්නෙ. අන්තර්ජාල ඔස්සේ නොමිලේ අධ්‍යාපනය (Free Online Education Through Internet) ලබන්න පුලුවන් කිව්වම ඉතින් ගොඩක් අය විස්වාස කරන එකකුත් නෑ. අද මම කියන්න යන්නෙ ඇමරිකාවෙ යේල් කියන විශ්ව විද්‍යාලය (Yale University) මඟින් ලොව පුරා වෙසෙන ඕනෑම පුරවැසියෙකුට කිසිඳු බාදාවකින් තොරව [...]



