ඔබට තවමත් Google Wave ගිණුමක් ලැබී නැත්නම් හෝ Google Wave අත්හදා බැලීමට කැමතිනම්, Comment එකක් මාර්ගයෙන් ඔබගේ Email ලිපිනය මට ලබාදෙන්න.  තවත් ඇරයුම් 4ක් මා සතුව ඉතිරිව ඇති අතර තවත් 2ක් මගේ යහලුවකුගේ මාර්ගයෙන් ලබාදීමට කටයුතු කළ හැක. ඔබගේ Email ගිණුමේ රහස්‍යභාවය සහතික කරමි. Google Wave පිළිබඳ තවමත් නොදන්නා කෙනෙක් වෙතොත් පහත Video එක බලන්න. [...]

සෑහෙන කාලෙකින් සටහනක් එකතු කරන්න බැරිව ගියේ ඉතා වැඩ අධිකව කාලය ගෙවුනු නිසයි. කෙසේ වෙතත් 2009 වර්ෂය අවසාන වීමට ඈත්තේ තව මාසයක් පමණයි :(. ගොඩක් අය මගෙන් ඉල්ලීම් කරල  තිබුන වෙබ් අඩවි නිර්මාණකරනයට සහ සංවර්ධනයට පිවිසීමට යම් මාර්ගෝපදේශනයක් ලබා දෙන්න කියල, ඉතින් ඒ සඳහා උපයෝගී කර ගන්න පුළුවන් සම්පත් විශාල සංඛ්‍යාවක් අතුරින් තෝරාගත් කිහිපයක් මෙසේ [...]